සජිත් පිලේ ප‍්‍රබලයා එජාපය සමගින් දරු පවුලත් අතහරී!

ජාතික ලැයිස්තුවට පැන අලුත් කසාදයකු කරගනී?

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සමගි ජනබලවේගය පක්ෂයට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තරුණ හිටපු මන්ත්‍රීවරයෙක් ජාතික එහි ලැයිස්තුවට එක්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

ඔහු දැනටමත් ඒ බව දන්වා ඇති අතර මැතිවරණය වෙනුවෙන් සෘජුව මැදිහත්වීමට මෙසේ ජාතික ලයිස්තුව අවශ්‍ය යයි පෙන්වා දී තිබේ.

මේ අතර වාර්තා වන්නේ ඔහු තම විවාහක බිරිද හා දරුවන් අතහැර දමා වෙනත් විවාහයක් කර ගැනීමට සූදානම් වෙමින් ඇති බවයි.

කලක් තිස්සේ ඔහු සමීප ඇසුරක් පවත්වාගෙන යන තවත් දේශපාලන කාන්තාවක් සමග දෙවන විවාහය සිදුකිරීමට නියමිත බව ද ආරංචි මාර්ග කියා සිටී.

Leave A Reply

Your email address will not be published.