එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තෙවන එක්දින තරගය තියුණු තරගයකින් පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(01) සමත් වුනා.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Leave A Reply

Your email address will not be published.