වෙල්ගම සජිත්ගේ සන්ධානයෙන්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයෙන් තරඟ වැදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සුදානමකින් සිටින බව වාර්තාවෙයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණු බව ද තොරතුරු වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ද ඔහු ශ්‍රීලනිප තීන්දුවට විරෝධය පල කරමින් ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමෙන් වැලකී සිටියේය.

Leave A Reply

Your email address will not be published.