ශවේන්ද්‍ර සිල්වා ට ඇමරිකාව පැනවූ තහනමට TNA සතුට

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි, යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමීපතයින්ට අමෙරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් සතුටට පත්වන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහෙත්, එය තහනමකින් පමණක් සීමා නොකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. ශිවමෝහන් ප‍්‍රකාශ කළේ. ඒ අනුව දැනට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

 

– මුලාශ්‍ර – නෙත්

Leave A Reply

Your email address will not be published.