අද රෑ 12 ට සජිත් ගන්න යන තීරණය මෙන්න

එජාපයේ නායකත්වය විසින් අද රාත්‍රී 12ට පෙර අලියා ලකුණ සිය සන්ධානය වෙත ලබා නොදුනහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් හදවත ලකුණින් මහ මැතිවරණයට තරග කරන බව සජිත් පිල නියෝජනය කරන අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අද [14] රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

සමගි ජන බලවේගය නමින් සජිත් පිල සන්ධානයක් ගොඩනගා ඇති අතර ඊට එජාපයේ අලියා ලකුණ අවශ්‍ය බව එම පාර්ශවය ප්‍රකාශ කළත් එජාප නායකත්වය මෙතෙක් ඊට එකඟතාව පළ කර නැහැ.

 

  • neth

Leave A Reply

Your email address will not be published.