රංජන්ගේ හඬපට බොහො දෙනෙකුගේ ජීවිතවලට ගැටලුවක්- සජිත් කියයි

රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සිද්ධිය බොහෝ දෙනකුගේ ජනජීවිතවලට ගැටලු මතුකළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (16) මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ අදහස් පළ කළේය.

Leave A Reply

Your email address will not be published.