ශ්‍රී ලංකා – පකිස්තාන පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් අතර ඔවුන් කඩුළු 06 කට ලකුණු 308 ක් ලබා තිබියදී පකිස්තාන කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළා. පාකිස්ථාන කණ්ඩායම කඩුළු 02 කට ලකුණු 252 ක් ලබා ගත්තා.

දින දෙකක් ම තරගය වර්ෂාවට සේදී ගිය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

Leave A Reply

Your email address will not be published.