‘ගෝඨාභය මොන කෙරුමෙක්ද’ ඇසූ චිත්‍රාල් සෝමපාලට හූ කියමින් වේදිකාවෙන් බිමට ඇද පන්නා දමයි.. Video

මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් විසින් සංවිධාන කර තිබූ ප්‍රසංගයකට සහභාගි වූ චිත්‍රාල් සෝමපාල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසාත්මක ප‍්‍රකාශ කිරීම හේතුවෙන් සංවිධායක පිරිස විසින් ඔහු එළියට ඇද දමා තිබෙනවා.

ජනාධිපතිවරයාට අපහාස කරමින් ප්‍රකාශ සිදු කරද්දී පේ‍්‍රක්‍ෂකයක් කෝප වී ඔහුට හූ කීමත් සමගින් ඔහු තව දුරටත් කෝප වී පේ‍්‍රක්‍ෂකයන්ට පහර දීමට උත්සාහ දරා ඇති අතර එම සිදුවීම පාලනය කිරීම සඳහා ඔහු එළියට ඇද දැමීමට සංවිධායකන් කටයුතු කර තිබෙනවා.

  • cnews

Leave A Reply

Your email address will not be published.