වසර 35කට පසු විවාහක රූ රැජින කිරුළ ලංකාවට

වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා..

ඒ ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදී.

මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එකම කාන්තාව වනුයේ 1984 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයක මහත්මියයි.

Leave A Reply

Your email address will not be published.