ගෝඨාභය රාජපක්ෂ මහතා ට සහය දෙන බව සජිත් පිලේ ප්‍රභලයා මාධ්‍ය හමුවකදී කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනිමට තම උපරිම සහාය ලබා දෙන බව මාතලේ නගරධිපති ඩන්ජිත් අලුවිහාරේ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන ලේකම් ලෙස සිටින කාලයේ නගර අලංකරණය සදහා කටයුතු කල බවත් ජනාධිපති හා වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව ගෙන යන වැඩසටහන සදහා තම සහාය දෙන බවද ඔහු සදහන් කරයි.

මාතලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.