ගෝඨා 68%යි.. සජිත් 32%යි.. ජනාධිපතිවරනය ගැන අලුත්ම සමීක්‍ෂණ ප‍්‍රතිඵල මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදු කරන ලද මත විමසුමකදී ගෝඨාභය රාජපක්ෂ මහතා 68% සහ සජිත් ප්‍රේමදාස මහතා 32% ක ප්‍රමාණයක් ලබාගෙන ඇත.

මෙම මත විමසුම සිදුකර ඇත්තේ ඩේලිමිරර් පුවත්පතේ ෆේස්බුක් පිටුව ඔස්සේය.

දැනට 65,000 ඉක්මවු පරිශීලකයන් ප‍්‍රමාණයක් මේ සදහා සිය මතය ප‍්‍රකාශ කර ඇත.

මෙරට ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රධාන පුවත්පත ඩේලි මිරර් පුවත්පත මෙරට මධ්‍යම පාන්තික ජනතාව අතර ඉතා ජනප්‍රිය පුවතති.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ඥාතීත්වයක් සහිත විජේවර්ධන ප්‍රකාශකයන් විසින් මෙම පුවත්පත ප‍්‍රකාශයට පත් කරයි.

Lanka c news

Leave A Reply

Your email address will not be published.