සජිත්ට නිතරග ජයක් ගන්න ගෝඨාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් ගන්න යයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ‍්‍රී ලංකා පුරවැසි භාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විසින් දුන් තීන්දුව නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට පෙත්සම්කරුවන් තීරණය කර ඇත.

ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු අතරතුරදී රාජපක්‍ෂ මහතාට විරුද්ධව තහනම් නියෝගයක් ගැනීමට පෙත්සම්කරුවන් වන චන්ද‍්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ බලාපොරොත්තු වෙයි.

එවැනි තහනම් නියෝගයක් ගහතොත් ‍සජිත් පේ‍්‍රමදාස මහතාට නිතරග ජයක් ලැබිය හැකි වනු ඇතැයිද ඔවුන් අදහස් කර සිටී.

උපුටා ගැනීම -ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.