දෙවැනි 20 – 20 තරගයත් ශ්‍රී ලංකාව ජය ගනී

අද පකිස්ථානය සමග පැවති 0 – 20 තරගයෙන් ලකුණු 35 කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුලදී කඩුළු 06 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස පකිස්තාන කණඩායම පන්දු වාර 19 ක දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 147 ක් පමණයි.

මේ අනුව තරගාවලියේ ජය ද ශ්‍රී ලංකාවට හිමි වුණා.

Leave A Reply

Your email address will not be published.