ගෝඨා මෛත්‍රීගේ ගමට යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පොළොන්නරුව ප්‍රදේශයයේ වැඩසටහන් කිහිපයකට එක්වීමට නියමිතය.

අද උදෑසන ඒ මහතා මැදිරිගිරියේ විහාරස්ථානයක් වෙත ගොස් ඇති අතර පසුව එම ස්ථානයෙන් පිටත් වී පසුව සෝමාවතී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පහමුණේ සුමංගල හිමියන් බැහැ දැක එම ස්ථානයේ ආගමික කටයුතුවල නිරතව ඇත.

ඉන් අනතුරුව ඒ මහතා සෝමාවතී රජමහා විහාරයේ සිට දිඹුලාගල රජ මහා විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

Leave A Reply

Your email address will not be published.