අද හදිසි කැබිනට් හමුවක් කැඳවා ඇත්තේ ඇයි ?

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ විශේෂ කැබිනට් හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

මෙම විශේෂ හමුවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20 වන සංශෝධණය ගෙන ඒම ගැන සාකච්ඡා කරනු ඇතැයිද සදහන්ය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන අද පෙරවරුයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත් වූ බවද වාර්තා වේ.

– ලංකා සි නිවුස් ඇසුරෙනි

Leave A Reply

Your email address will not be published.