අරවින්ද ගෝඨා ගේ වියත්මගට එකතු වේ

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ඊයේ පස්වරුවේ කොළඹ පැවති වියත්මග මහ සමුළුවට එක්ව සිටියේය.

හිටපු ආරක්‍ෂක ලේකම්, ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්වය පැවැත්වුනේ කොළඹ ෂැංග‍්‍රිල්ලා හෝටලයේදීය.

Leave A Reply

Your email address will not be published.