පොහොට්ටුවේ තරුණ සමුළුව අද – Live

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුව අද (24) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීයි.

මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.