ගෙනෙං බම්බු විනය පරීක්‍ෂණ… අපි බය නෑ ඕයි – හරින් රනිල්ට එරෙහි සටන අරඹයි Video

සුජීව සේනසිංහලට, අජිත් පී පෙරේරලට විනය පරීක්‍ෂන ගේන බව ඇතැමුන් කියන බවත් ‘ගෙනෙං බම්බු විනය පරීක්‍ෂන අපි බය නෑ ඕයි ’ යයි ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසා සිටියා.

‘සජිත් එනවා’ දෙවන ජන රැලිය ට එක්වෙමින් මාතරදී ඔහු මේ බව කියා සිටියා.

තමන් සාමාන්‍ය පෙල ලියද්දීත් එජාප නායකයා වූ රනිල් වික‍්‍රමසිංහ මහතා තම දියණිය සාමාන්‍ය පෙල ලියද්දීත් එජාප නායකයා වී සිටින බවත් කී ඔහු එජාපය තරුණ නායකයෙකුට බාර දිය යුතු කාලය පැමින ඇතැයිද සදහන් කළා.

Leave A Reply

Your email address will not be published.