මුස්ලිම් ඇමතිවරු සිංහල – මුස්ලිම් ජාති දෙකම රැවටුවේ කොහොමද ? විමල් වීරවංශ දෙරණට ඇවිත් කළ හෙළිදරව්ව මෙන්න Video

ඊයේ දිනයේ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික ඇමතිලා සිදු කර ඇත්තේ මාසයක නිවාඩුවක් ලබා ගැනීම පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

ඔවුන් මුස්ලිම් ජාතියත් සිංහල ජාතියක් දෙකම එකවර රැවටීමකට ලක් කර ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති 360 වැටසටහන හා එක්ව අදහස් පල කරමිනි.

Leave A Reply

Your email address will not be published.