බෝම්බ ප‍්‍රහාරයේ මහ මොලකරු සහරාන්ටත් නායකත්වය දුන් පූජක අත්අඩංගුවේ..

21 දා පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරවල ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ට නායකත්වය දුන් බව කියන පූජකවරයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පූජකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසිනි.

ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා සහරාන්ව දිරිමත් කර ඇත්තේ මෙම පූජකවරයා විසින් යයි පොලීසිය කියයි.

Lankacnews

Leave A Reply

Your email address will not be published.