ත‍්‍රස්තයන් සොයා යුද හමුදා විශේෂ ඒකකයක් කාත්තන්කුඩි මෙහෙයුම් අරඹයි.. හමුදාපති සෘජු අධීක්‍ෂණයේ..

ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් කාත්තන්කඩි ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ.

වාර්තා වන තොරතුරු අනුව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ සෘජු මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන විශේෂ ඒකකයක් විසින් මෙම මෙහෙයුම් දියත් කර ඇත.

ත‍්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයන් සොයමින් මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග කියා සිටී.

 

source -cnews

Leave A Reply

Your email address will not be published.