සමාජ ජාලා අවහිර කිරීම අද දිනයේ අත්හිටුවීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ දිනයේද සමාජ ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වී ඇතැයිද ඔහු සදහන් කලේය.
මෙය පාලනය කරන්නට නොහැකි වුවහොත් සමාජ ජාලාර සම්පූර්නයෙන්ම අවහිර කරන්නට සිදුවනු ඇති බවද ජනාධිපතිවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති හමුවේදීය.
lankacnews