පොලිස් විශේෂ කාර්ය බලකායට හා යුද හමුදාවට කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි තැබිම් මේ වන විට පාලනය කිරීමට ඔවුන් සමත්ව තිබේ.
එහිදී පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවටද ගෙන තිබේ.
ප්‍රදේශයේ නිවාස දෙකක තිබී පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
ISIS සංවිධානයේ කොඩියද එහි තිබී සොයාගෙන තිබේ.
හමුදා-පොලිස් ඒකාබද්ද මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි.