නව ආරක්ෂක ලේකම් ජනරාල් දයා රත්නායක?

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පත්කිරීමට නියමිත බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරනවා.

වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ඉල්ලා අස්වෙන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දැනුම් දී තිබෙන බවත් වාර්තා වනවා.

Leave A Reply

Your email address will not be published.