බෝම්බ ප්‍රහාර නිසා මිය ගිය ගණන 310 තෙක් ඉහලට.. තුවාලකරුවන් 500 ඉක්මවයි

21 දිනයේ කොලඹ ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහල ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.

ප‍්‍රහාරය හේතුවෙන් 500කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ලදී.

Leave A Reply

Your email address will not be published.