මරණ සංඛ්‍යාව 207 ක් දක්වා ඉහළට.. 450 කට වැඩි පිරිසකට තුවාල

මිය ගිය සියලු දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින්

දිවයින පුරා අද සිදුවූ පිපිරීම් වලදී මිය ගිය සංඛ්‍යාව 207 ක් දක්වා ඉහල ගොස ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. තුවාල ලැබුවන් 450කට අධික බවත් පැවසෙනවා. කෙසේ වෙතත් මෙම සංඛ්‍යාවන් වෙනස් විය හැකි බවයි පැවසෙන්නේ.
මේ අතරදිවයින පුරා සිදු වු පිපිරීම්වලින් මිය ගිය සියලු දෙනාගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට රජය තිරණය කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.