කොච්චිකඩේ පල්ලිය ඇතුළු ලංකාවේ ස්ථාන කිහිපයක පිපිරීම්

දැනට පිපිරීම් 06 ක්

 

අද උදැසන කොච්චිකඩේ පල්ලිය තුල සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක්  තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. පුද්ගලයන් 20 කට අදික පිරිසක් මිය ගොස් ඇති බව පැවසුනත් තවම නිල වශයෙන් සංඛාවක් සනාත කර නැහැ.
මේ අතර කටාන කටුවපිටිය දේවස්ථානයේද අද උදැසන පිපිරීමක් ඇති වී තිබෙනවා.
මීට අමතරව කොළඹ ෂැන්ග්‍රිලා ,කිංග්ස්බරි සහ සිනමඩ් ග්‍රෑන්ඩ් හෝටල් වල ද පිපිරීම් ඇති වී ඇති බව සැල වෙනවා.

මඩකලපුවේ සියොන් දේවස්ථානයේ ද තවත් පිපිරීමක් වාර්ථා වනවා.
වැඩි තොරතුරු බලාපොරොත්තු වන්න

Leave A Reply

Your email address will not be published.