පිපිරීම් හේතුවෙන් දැනට 65 ක් මරුට.. 600 කට ආසන්න පිරිසකට තුවාලයි

කොළඹ අවට සිදු වු පිපිරීම් වලින් මේ වන විට පුද්ගලයන් 40කු පමණ මිය ගොස් 280ක් පමන තුවාල ලබා ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි.

එම පිරිස අතර විදේශිකයන්ද සිටින බව වාර්තා වේ.

මීට අමතවර මඩකලපුව දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් 300 දෙනෙකු තුවාල ලබා ඇති බව සැල වනවා.

Leave A Reply

Your email address will not be published.