අද (21) උදෑසන සිදුවූ ප්‍රහාර වලින් විදේශිකයන් 32ක් මියගොස් ඇති බව වාර්තා වෙයි.
ඔවුන් බෙල්ජියම, චීනය, එක්සත් රාජධානිය හා අමෙරිකාව යන රටවලින් මෙරටට පැමිණි පිරිස් බව ද වාර්තා වෙයි.
මේ අතර පිපිරීම්වලින් විදේශිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ඒ සඳහා වු දුරකථන අංකය වන්නේ 0112323015 යි.