මෙරට ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් යයි ප්‍රසිද්ධ තැනැත්තියකට බිම දමාගෙන අතින් පයින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්ට මුදා හැර තිබේ.
මෙම නිරූපන ශිල්පිනිය සමාජ ජාලයන් ඔස්සේම ප්‍රසිද්ධියට පත් වුවෙක් වන අතර මෑතකදී යෙලි නාට්‍ය කිහිපයකද රංගනයෙන් එක්ව සිටින්නීනය.
මීට පෙරද ඇය සමාජ ශාලාවන්හිදී විවිධ ගැටුම් ඇති කරගත වීඩියෝ අන්තර්ජාලයේ ඇත.
නිකුත් කර ඇති වීඩියෝවේ සදහන් වන්නේ ඇය පියුමි හංසමාලි බවයි.
උපුටා ගැනීම – Lankacnews