අනිද්දා සිට විදුලි කප්පාදුව අවසන්..

500MW පුද්ගලික අංශයෙන් මිලට ගනී…

පුද්ගලික අංශයෙන් මෙගාවොට් 500ක විදුලි බලයක් මිලදී ගැනීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය තිරණය කර තිබේ.

එම ප‍්‍රමාණය ජාතික පද්ධතියට එක් කිරීමත් සමගින් අනිද්දා දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති ඇමති රවි කරුණානායක මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ග‍්‍රහස්ථ විදුලි බිල වැඩි කිරීමේ අදහසක් නැති බවත් කී ඔහු කාර්මික විදුලි බිල සංහෝධනය කිරීමට අදහස් කර සිටින බවද සදහන් කලේය.

Leave A Reply

Your email address will not be published.