ජනාධිපති එක්ක අපි තරහින් ඉන්නේ… වැය ශීර්ෂය පරාජ කරනවා – හිරුණිකා

අගමැති කිව්වත් අපි අහන්නේ නැහැ

ජනාධිපති මෙත‍්‍රීපාල සිරිසේන මහතාගේ ක‍්‍රියාකලාපය ගැන එක්සත් ජාතික පක්‍ෂයේ සියළු දෙනා අවේගයෙන් තරහින් හා කණගාටුවෙන් සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසනවා.

එම නිසා ජනාධපතිවරයාගේ වැය ශීර්ෂය පාරජය කරවීම සදහා අනිවාර්යෙන්ම කටයුතු කරන බවද පවසන ඇය අගමැතිවරයා ඊට විරුද්ධ වුවද එයට කන් දෙන්නට සූදානම් නැතැයිද සදහන් කළා.

ජනාධිපතිවරයා ගෙන එන්නට කටයුතු කලා සේම ඔහුට විරුද්ධ වන්නටද කටයුතු කරන බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.

Leave A Reply

Your email address will not be published.