ගංගාරාමයේ හාමුදුරුවෝ සිංගප්පුරුවේ මවුන්ට් එළිසෙබෙත් රෝහලට

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ විහාරාධිපති පුජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ රෝගාතුරව සිංගප්පුරුවේ මවුන්ට් එළිසෙබෙත් රෝහලට ඇතුලත් කොට තිබෙනවා.
දැඩි අසාධ්‍ය තත්ත්වයකින් යුතුව සිංගප්පුරුවේ රෝහලට ඇතුලත් කල උන්වහන්සේ ගේ සුව දුක් බැලීමට අගමැති උපදෙස් මත අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ සිංගප්පුරුවට ගොස් තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.