ජනපති ට සමන් රත්නප්‍රියගෙන් දරුණු අනතුරු ඇඟවීමක්

ලිබියාවේ ගඩාෆි ජනාධිපති බිංගෙයක් තුල සැගවී සිටියදී ජනතාව විසින් එලියට ඇද මරා දැමු අයුරු මතක තබා ගන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බව පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.

නීත්‍යානුකූල ආණ්ඩුවකට රට බාර දෙන ලෙසත් එසේ නොකලහොත් මහජනතාව පැජට් පාරට එනු ඇති බවත් සමහර විට මිනී මැරෙනු ඇති බවත් ඔහු අනතුරු ඇගවීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

වීඩියෝව පහතින්

 

Leave A Reply

Your email address will not be published.