ඉන්දු – ශ‍්‍රී ලංකා විස්සයි විස්ස සටනට සිදුවනදේ මෙන්න

1047

නිදහස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීීඩාංගණයේදී අද (12) පැවැත්වීමට නියමිත තරගයේ ආරම්භය පමා වී තිබේ.

සවස් වරුවේදී පැවැති පොද වැස්ස හේතුවෙන් ක්‍රීඩාංගණය වසා දමා තිබුණු අතර පස්වරු 6.30 ට කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබුණත් කාසියේ වාසිය බැලීම පසුවට කල්දමා තණතීරුව වසා දමන ලදි.

කෙසේ වෙතත් බොහෝ වෙලාවක් පැවැති වර්ෂාව මේ වන විට අඩුවී ඇති අතර සම්පූර්ණ තරගය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇති බවට වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here