දුෂණ වංචා පිළිබදව ලගදිම හෙලි කරනවා: ඇමති පාඨලී

දුෂණ වංචා පිළිබදව ලගදිම විශාල හෙලිදරවුවක් කිරිමට සුදානම් බව ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.ඒ ක්‍රියාවන් සදහා වගකිව යුත්තන් අල්ලා ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා අවධාරණය කර සිටි.