ක‍්‍රිකට් උපසභාපති මතිවානන් ගේ මව අභවප්‍රාප්ත වෙයි..

206

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති කේ මතිවානන් මහතාගේ මැණියන් අභවප‍්‍රාප්ත වී ඇත.

දේහය පිළිබද අවසන් කටයුතු හෙට(17) දිනයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here