ප‍්‍රසන්න සෝලංගාරච්චි පිම්මක් පනී…

1362691916_0

විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභාවේ සභාපති ප‍්‍රසන්න සෝලංගාරච්චි මහතා තීරණය කර තිබෙනවා. කොටිකාවත්ත ප‍්‍රදේශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝලංගාරච්චි මහතා මේ බව කියා සිටියා.