දළපූට්ටුවාගේ ඝාතන සැකකරුවන්ට අද ලැබුණු නියෝගය ..

264

ගල්ගමුව – දළ පූට්ටුවාගේ ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ග‍්‍රාම නිලධාරීවරුන් තිදෙනෙකු ඇතුලු සැකකරුවන් 9 දෙනා මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

දැනට අධිකරණ භාරයේ පවතින ඝාතනයට ලක්වූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත් දළ යුගල සහ ගජමුතු විමර්ශනය සඳහා කොළඹට රැගෙන ඒමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීම ඊයේ මහව මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here