ශෂීන්ද්‍ර දිවුරයි/Shashindra takes oaths

shashindra rajapaksa

ශෂීන්ද්‍ර දිවුරයි/Shashindra takes oaths

ඌව පළාත් සභාවේ නව මහ ඇමතිවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති නිල උත්සවයේදියි.

2009 වසරේ සිට 2014 දක්වා ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවර පළාත් සභා මැතිවරණයෙන් මොණරාගල දිස්ත්‍රීක්කයෙන් මනාප 96,619ක් ලබාගෙන නැවතත් මහ ඇමති ධූරය හිමිවුණි.

Former Chief Minister of UVA Province Shasheendra Rajapakse took oaths as Chief Minister before the President short while ago.

Shashindra Rajapaksa received the highest number of preferential votes 96,619 from the UPFA at the Uva Provincial Council election contesting for Monaragala District last Saturday’s election.