Home විදෙස්

විදෙස්

සිරියාවේ ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාව බ්‍රිතාන්‍යයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සිරියානු රජයේ හමුදා රුසියාවේ ද සහාය ඇතිව කැරැලිකරුවන්ගේ...
බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් ගෝලීය අර්බුදයක් ඇතිවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට තවදුරටත් පීඩනයක් එල්ල කරමින් නව ආර්ථික සම්බාධක පනවන බවට නිවේදනය කර තිබෙන මොහොතක රුසියා ජනාධිපතිවරයා මෙලෙස අනතුරු අඟවා...
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වර්තාමනයේ ඇති වී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ් බුෂ් චෝදනාත්මක ස්වරූපයෙන් අදහස් දක්වා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නායකත්වය...
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුරු දුටු විට කනගාටුදායක හැඟීමක් ඇති වූ බව ඉන්දීය ජාතික කොංග්‍රසයේ උපනායක රාහුල් ගාන්ධි පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය ඊයේ(11) වාර්තා කළේය. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන රජිව් ගාන්ධි හා ඔහුගේ බිරිඳ මෙන්ම ඉන්දීය ජාතික කොංග්‍රසයේ...
ස්පාඤ්ඤයේ කසළ කන්දක ගින්නක් හටගෙන තිබේ. එය මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් සිය ගණනක් යොදවා ඇති බව වාර්තාවේ. ස්පාඤ්ඤයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි කසල කන්දක මෙම ගින්න හටගෙන ඇත. වර්ග මීටර් 5,000ක පමණ ප්‍රදේශයක් පුරා ගින්න පැතිරගොස් තිබේ. කසළ කන්දේ වැඩි වශයෙන් තිබී ඇත්තේ...
ලෝකප්‍රකට චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චිගේ අවසාන චිත්‍රය ලෙස සැලකෙන චිත්‍රයක් වෙන්දේසියේ විකිණීමට තීරණයකර තිබේ.නොවැම්බර් 15 වනදා එය අමෙරිකා ඩොලර් මිලියන සියයේ සිට වෙන්දේසි කිරීමට තීරණයකර තිබෙන බව වාර්තා වේ. ක්‍රිස්තු වර්ෂ 1500ට අයත්වන මෙම චිත්‍රය ලියනාඩෝ ඩාවින්චි නිර්මාණය කර ඇතැයි...
- Advertisement -

RECENT POSTS