Home ව්‍යාපාරික

ව්‍යාපාරික

ශ්‍රී ලංකා සහ ෆින්ලන්ත පාර්ලිමේන්තු අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, දෙපාර්ශවීය හුවමාරු වැඩසටහන් ඇරඹිමට ක්‍රියා කළ යුතු යැයි කථානායිකා මරියා ලොහෙලා (Maria Lohela) මහත්මිය පැවසුවාය. ෆින්ලන්ත පාර්ලිමේන්තු ක්‍රමය හා සම්ප්‍රදාය පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දීමටත්, අනෙක් රටවල පාර්ලිමේන්තු ක්‍රම හා...
ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය සඳහා වන ජාතික අපනයන උපාය මාර්ගික සැපැස්ම සකස් කිරීමේ කටයුතු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් සිදුකෙරෙමින් පවතී. සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාශයේ මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)...
ශ්‍රී ලංකාවේ උක් වගාබිම්වල ඵලදායිතාව වර්ධනය කර සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පැල්වත්ත සීනි කර්මාන්තායතනය ආශ්‍රිත උක් වගා බිම් ප්‍රදේශවල රජයේ හා එම සමාගමේ මූල්‍ය දා‍යකත්වයෙන් වාරි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ වැව් 13ක් හා ඇළ මාර්ග වැඩිදියුණු...
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රදාන සහ සහනදායී ණය ආධාර ලබාදීමට ෆින්ලන්ත රජය එකඟත්වය පළ කර තිබේ. මේ සඳහා වන ගිවිසුමට ඊයේ (10දා) පෙරවරුවේ ෆින්ලන්ත විදේශ අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්යංණශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග මහතාද,...
- Advertisement -

RECENT POSTS