Home දේශපාලන

දේශපාලන

වැඩ කළ හැකි බව දන්නා නිසා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තමන්ට එරෙහිව බොරු ප්‍රචාර ගෙනියන බවත් කොළඹ පවතින සෘජු විදේශ ආයෝජන ගෙන ආවේ තමන්ගේ මැදිහත්වීම මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. බදුල්ලේ ඊයේ (20දා) පැවැති වියත්මග වැඩසටහනට...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය පක්ෂයේ කල්ලි කණ්ඩායම් වලට සම්බන්ධයක් නැති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වෙත තාවකාලිකව පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තාවකාලික නිලධාරී මණ්ඩලය පත් කිරීමට...
ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි මහ සමුළුවට සෞඛ්‍ය ප්‍රධානීන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යැවීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ඇමැතිවරයා යවා තිබූ විසිදෙනාගේ ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් 14 කට අඩුකර...
ශ්‍රී මහා බෝධීන් වහන්සේට නොරොච්චෝලෙන් ඇසිඩ් ප්‍රහාර එල්ල කරන බව කියා ස්වාමින්වහන්සේලා සහ බෞද්ධයන් මුළා කරන ප්‍රකාශ ප්‍රතික්ෂේපිත කරන බව ලංවිම ඉංජිනේරුවරුන් හා නොරොච්චෝලේ බලධාරීන් පවසයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ විද්ධ්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ඇති කාර්මික පුහුණු ආයතනයෙන්...
එක්සත් ජාතික පක්ෂයෙන් තමාට යම් යම් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇති බවත්, රට වෙනුවෙන් තමා ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත. ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන් 16 දෙනා...
කොටි සැමරුම නිවැරදි බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පසුගියදා කරන ලදැයි කියන ප්‍රකාශයට විරෝධය පලකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඊයේ(20) පෙරවරුවේ හිඟුරක්ගොඩ නගරයේ දී විරෝධතාවක නිරත වූහ. එහිදී විරෝධතාකරුවෝ දෙවියන්ට පොල් ගසා පඹයෙකු...
මේ රටේ සියලු ප්‍රගතිශීලී බලවේග සමඟ එක්වී ආණ්ඩුව පෙරළා දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. හෙතෙම මේ අදහස් පළකළේ පසුගිය 18දා නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රිවරු දහසය දෙනාගේ කණ්ඩායම නිල වශයෙන් පැවැත්වූ ප්‍රථම...
‘රත්මලාන ආසනය 2015 ජනාධිපතිවරණයේදී එජාපය ඡන්ද 27000 ක්‌ ගත්තා. මහ මැතිවරණයේදී ඡන්ද 26000 කට අධික ප්‍රමාණයක්‌ අරගෙන ජයග්‍රහණය කළා. ඒ සංවිධායකවරයකු නැතිව. සංවිධායකවරියක ඉඳලා පළාත් පාලන මැතිවරණයේදී ගත්තේ ඡන්ද 17000 යි. දැන් කොට්‌ඨාස සංවිධායකවරුන් 14 දෙනාගෙන් 12 දෙනෙක්‌ම අයින්...
අනුරාධපුර විජිතපුර බලකොටුව ඩෝසර් කරන්නට පෙරදා රාත‍්‍රියේ අදාල ඇමතිවරයා අනුරාධපුරයේ හෝටලයක නැවතී සිටි බවට සියළු තොරතුරු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි. උත්සව සභාවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙසේද කියා සිටියේය. ‘අපි කලින් සඳහන් කළ ඒ විජිතපුර බලකොටුව බිඳ දමා දුටුගැමුණු රජතුමා...
රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස තම පියා හොඳින්ම හඳුනන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි. අද (20) පෙරවරුවේ හංවැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. තම පියා...
- Advertisement -

RECENT POSTS