කිලිනොච්චිය අරසන්කේනි ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිතයට ගත් අඩි 35ක පමණ ගැඹුරින් යුත් භූගත බංකරයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා. අරසන්කේනි ප්‍රදේශයේ යුද සමයේ සිට නැවත පදිංචි වීමක් නොවූ ඉඩමක මුල් අයිතිකරුවෙකු පැමිණ ඉඩම පරික්ෂා කිරීමේදී අදාල භූගත...
ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය මෙන්ම සියලු බෞද්ධ රටවල්වල 2018 වෙසක්‌ පෝ දිනය මැයි 29 පසළොස්‌වක පෝ දිනයට යෙදී තිබියදී ශ්‍රී ලංකාවේ වෙසක්‌ පෝ දිනය අප්‍රේල් 29 වැනිදාට යොදාගෙන තිබීම මහා විහිළුවකැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක ආචාර්ය නියංගොඩ...
2017 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍ර‍තිඵල අන්තර්ජාලය ඔස්සේ ඔබට ලබා ගත හැකිය. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා...
2017 වසරේ දෙසැම්බර් මාසයේ පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට අතුළත් කරමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහදා පැවැසීය. අද (28දා) දිනයේදී සාපෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබුණත් මේ දක්වා (රාත්‍රී 10.55)...
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ 2017 විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රී 10.00 ට පෙර, අනිවාර්යෙන්ම අන්තර්ජාලයට මුදා හැරීමට අපේක්ෂා කරන බව, විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරනවා. සාමාන්‍ය පෙළ 2017 විභාග ප්‍රතිළුල www.doenets.lk වෙබ් අඩවියේ පළකරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන කරයි. තවද...
වහාම ක්‍රියාත්මක වන පරිදි ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පිවිසීමට යොදා තිබූ බාධකය ඉවත් කරන ලෙස ජනපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිසමට දන්වා ඇත. මේ සම්බන්ධව ට්වීට් පණිවුඩයක් ඉදිරිපත් කර ජනපතිවරයා පවසන්නේ, තමාගේ උපදෙස් පරිදි සිය ලේකම්වරයා විසින් ෆේස්බුක් හී නිළධාරීන්...
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති කේ මතිවානන් මහතාගේ මැණියන් අභවප‍්‍රාප්ත වී ඇත. දේහය පිළිබද අවසන් කටයුතු හෙට(17) දිනයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.
තත්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදි වෙඩි තබා ඝාතනය කෙරුණු කල්ලාරු සද්දන්ත ඇතාගේ හිස සහ සිරුරු කොටස් අද(5) උදෑසන සොයා ගත් බව අනුරාධපුර කොටිඨාස බාර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතා ප‍්‍රකාශ කළේය. අදාල ස්ථානයට මේ වන විට පොලිස් කණ්ඩායම් දෙකක් පිටත්...
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල  www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල බලාගත හැකිය. ජීව විද්‍යා පළමු ස්ථානය දිලිනි වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයේ දිවයිනේ පළමු ස්ථානය...
පසුගිය අගෝස්තු මස 08 වන දා සිට සැප්තැම්බර් මස 04 වන දා දක්වා පැවැත්වුණු උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වනදා නිකුත් කිරීමට තීරණය වී තිබෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල්වරයායි මේබව කියාසිටියේ. පසුගිය අගෝස්තු මස 08 වන දා සිට සැප්තැම්බර් මස 04...
- Advertisement -

RECENT POSTS