නිරිත දිග මෝසම් වර්ෂාව ස්ථාපිත වෙමින් ඇති නිසා ශ‍්‍රී ලංකාවේ නිරිත දිග බෑවුමේ වැසි තත්වය ඉහල යා හැකි යයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මිලිමීටර 150 ඉක්මවූ වර්ෂාපතනයක් සබරගමුව පළාතේ ඇතැම් ප‍්‍රදේශයන්ට ඇදහැලෙනු ඇතැයිද ඔවුන් කියා සිටී. බස්නාහිර, මධ්‍යම, ඌව පළාත්වල...
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට සමගාමීව යාපනය වැල්වැටිතුරෙයි සිට වව්නියාව හරහා මුලතිව් දක්වා විශේෂ රථයක් ගමන් කිරීමට පියවර ගෙන ඇත. මෙම රථයේ විශේෂ පහනක් ස්ථාපිත කොට මුල්ලිවයික්කාල් යුද සැමරුමට සහභාගී වීමට නොහැකි ජනතාවට රථයට පිවිස අදාල පහන දල්වා යුද්දෙන් මිය...
2006 ජූනි 26 වෙනි සඳුදා දිනය උදාවී තිබුණි. වෙලාව පෙරවරු 7.00 ට ආසන්න ය. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රධාන දුරකථනය නාද විය. පැය 24ම සේවයේ යෙදෙන රෝහලක විශේෂයෙන් ම කොළඹ ජාතික රෝහලේ දුරකථනය නාදවීම සාමාන්‍ය දෙයකි. රිසීවරය අතට ගත් නිලධාරියා. “හලෝ…” යැයි...
විදේශ රටවලින් ශ්‍රී ලංකාව වෙත වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා අනුරූවලට බුද්ධ ශාසන අමාත්‍යංශයේ උපදේශන මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව බුද්ධ ශාසන අමාත්‍යාංශය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි. එම නිවේදනය වැඩිදුරටත් මෙසේ දැක්වෙයි. “ශ්‍රී ලංකාවේ...
වෙසක් පොහොය දින සඟසතු කර දුෂ්කර විහාරස්ථානවලට පූජා කරන්නට චීනයෙන් වැඩම කළ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අය කරන රුපියල් ලක්ෂ 32 රේගු බද්ද ගෙවීමට රුපියලකින් හෝ උදව්වක් කරන්නයි මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ...
අනුරාධපුර විජිතපුර බලකොටුව ආශ්‍රිත ඉපැරණි පුරාවිද්‍යා බූමියක් ඩෝසර් කර විනාශ කර දැමීමේන් සිදුවීමේ උණුසුම මැකී යැමටත් පෙර පොළොන්නරු දිඹුලාගල ප්‍රදේශයේ ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක රැසක් පිහිටා තිබුණු භූමියක් කිසියම් සංවර්ධන කටයුත්තක් සදහා ඩෝසර් යන්ත්‍ර යොදා විනාශකර තිබෙනවා. පොළොන්නරුව, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්...
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ නිවාස සංවර්ධන අධිකාරියේ නව ගම්මානයක් ඉදිකිරීම සඳහා බව පවසමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉපලෝගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පූගොල්ලාගම බැලුම්ගල නැමති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් යන්ත්‍ර සූත්‍ර දමා විනාශ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විජිතපුර...
ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු ඊයේ (29 ) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහනසේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක)...
ලොව්තුරා අමාමෑණී සම්බුදු පියාණනන් වහන්සේගේ අසිරිමත් සම්බුඳු තෙමඟුල සිදුවූ උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ලෝකවාසි බෞද්ධ ජනතාව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් අද දිනයේදී සම්බුඳු තෙමඟුල සමරයි. ලොව පුරා බොදු ජනතාවගේ ප්‍රමුඛතම උත්සවය ලෙස වෙසක් දිනය සැමරෙන්නේ...
යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ කලමනාකරණ පීඨය ඊයේ(23) සවස දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය විසින් පියවර ගැනු ලැබීය. අවුරුදු නිවාඩු අවසන් වී ඊයේ දින විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ වී තිබූ අතර උදෑසන වව්නියාව මණ්ඩපයේ කලමණාකරන පීඨයට අයත් නේවාසිකාගාරයේ ඇති...
- Advertisement -

RECENT POSTS