අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකරට හා අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(31) ඇප නියම කළේය. පසුගියදා මාලබේ සයිටම් ආයතනයට එරෙහිව කොල්ලුපිටියේ දී උසාවි නියෝග කඩකරමින් උද්ඝෝෂණය කළැයි...
කිලිනොච්චිය අරසන්කේනි ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිතයට ගත් අඩි 35ක පමණ ගැඹුරින් යුත් භූගත බංකරයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා. අරසන්කේනි ප්‍රදේශයේ යුද සමයේ සිට නැවත පදිංචි වීමක් නොවූ ඉඩමක මුල් අයිතිකරුවෙකු පැමිණ ඉඩම පරික්ෂා කිරීමේදී අදාල භූගත...
දුම්රිය  සේවක වැඩ වර්ජනය ආරම්භ කළ වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍ය උපදේශක ජේ.දඩල්ලගේ මහතා අතර ඊයේ (11දා) පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට එම වෘත්තීය සමිති මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළේය. දුම්රිය සේවක වැඩ...
කොළඹ, ගම්පහ, ගාල්ල, බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල හා කළුතර දිස්ත්‍රික්කවලට ගෙවිගිය පැය 24 තුළදී මිලිමීටර් 75කට ආසන්න වැසි ඇති වී තිබෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. මේ නිසා එම දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිත ප්‍ර‘දේශ නායායෑමේ අවදානමක් ඇතිවිය හැකි බවත්...
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය යටතේ නිවාස සංවර්ධන අධිකාරියේ නව ගම්මානයක් ඉදිකිරීම සඳහා බව පවසමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉපලෝගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පූගොල්ලාගම බැලුම්ගල නැමති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් යන්ත්‍ර සූත්‍ර දමා විනාශ කර ඇති බව ප්‍රදේශවාසීහු පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විජිතපුර...
වහාම ක්‍රියාත්මක වන පරිදි ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට පිවිසීමට යොදා තිබූ බාධකය ඉවත් කරන ලෙස ජනපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිසමට දන්වා ඇත. මේ සම්බන්ධව ට්වීට් පණිවුඩයක් ඉදිරිපත් කර ජනපතිවරයා පවසන්නේ, තමාගේ උපදෙස් පරිදි සිය ලේකම්වරයා විසින් ෆේස්බුක් හී නිළධාරීන්...
ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු ඊයේ (29 ) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහනසේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක)...
අනුරාධපුර විජිතපුර බලකොටුව ආශ්‍රිත ඉපැරණි පුරාවිද්‍යා බූමියක් ඩෝසර් කර විනාශ කර දැමීමේන් සිදුවීමේ උණුසුම මැකී යැමටත් පෙර පොළොන්නරු දිඹුලාගල ප්‍රදේශයේ ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක රැසක් පිහිටා තිබුණු භූමියක් කිසියම් සංවර්ධන කටයුත්තක් සදහා ඩෝසර් යන්ත්‍ර යොදා විනාශකර තිබෙනවා. පොළොන්නරුව, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්...
2006 ජූනි 26 වෙනි සඳුදා දිනය උදාවී තිබුණි. වෙලාව පෙරවරු 7.00 ට ආසන්න ය. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රධාන දුරකථනය නාද විය. පැය 24ම සේවයේ යෙදෙන රෝහලක විශේෂයෙන් ම කොළඹ ජාතික රෝහලේ දුරකථනය නාදවීම සාමාන්‍ය දෙයකි. රිසීවරය අතට ගත් නිලධාරියා. “හලෝ…” යැයි...
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලා‍පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඇතැම් විට බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර හා ඌව පළාත්වලත් වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික්කවල මිලිමීටර 75ත් 100ත් අතර තද වැසි ඇතිවිය හැකි යැයි කාර්යයේ...
- Advertisement -

RECENT POSTS