Home දේශීය

දේශීය

2006 ජූනි 26 වෙනි සඳුදා දිනය උදාවී තිබුණි. වෙලාව පෙරවරු 7.00 ට ආසන්න ය. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රධාන දුරකථනය නාද විය. පැය 24ම සේවයේ යෙදෙන රෝහලක විශේෂයෙන් ම කොළඹ ජාතික රෝහලේ දුරකථනය නාදවීම සාමාන්‍ය දෙයකි. රිසීවරය අතට ගත් නිලධාරියා. “හලෝ…” යැයි...
ආනයනය කරන බොහෝ වාහනවල මිල දෙගුණයකින් පමණ ඉහළ යාමේ අවධානමක් මතුව තිබෙන වාර්තාවෙයි. වාහන වලට බල පවත්වන අලුත් බදු ක්‍රමය නිසා මෙම තත්වය උදාවී ඇති බව වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමයේ සභාපති ගිහාන් පිලපිටිය සඳහන් කරයි. පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් නව බදු...
යාවත්කාලීන කරන ලද නව ශ්‍රී ලංකා සිතියම අද එළිදක්වන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි. මැනුම්පති පී. එම්. පී උදයකාන්ත මහතා සඳහන් කළේ, කාණ්ඩ 92 ක් යටතේ යාවත්කාලීන කළ ශ්‍රී ලංකා සිතියමේ කොළඹ ඇතුලු ප්‍රධාන කාණ්ඩ 70 ක් පමණ මේ වන විට...
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ධනංජයද සිල්වාගේ පියානන්ද වන දෙහිවල ගල්කිස්ස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත‍්‍රී රන්ජන්ද සිල්වා මහතා ඝාතනය කිරීම සදහා වෙඩි තැබීමන් පසු පිහියකින්ද ඇන ඇති බව මරණ පරීක්‍ෂණයේදී හෙලිව තිබේ. අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ වෙඩි සලකුණුවලට අමරතව...
නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ඇතිවූ  ආපදා තත්ත්වය නිසා  සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප තුනකට අයත් පාසල් අද (21) සහ හෙට(22) යන දිනවල වසා තැබෙන බව සබුරගමුව පළාත් අධ්‍යාපන බලධාරීන් පවසයි. මේ අනුව රත්නපුර, දෙහිඕවිට සහ නිවිතිගල...
ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය මෙන්ම සියලු බෞද්ධ රටවල්වල 2018 වෙසක්‌ පෝ දිනය මැයි 29 පසළොස්‌වක පෝ දිනයට යෙදී තිබියදී ශ්‍රී ලංකාවේ වෙසක්‌ පෝ දිනය අප්‍රේල් 29 වැනිදාට යොදාගෙන තිබීම මහා විහිළුවකැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක ආචාර්ය නියංගොඩ...
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති කේ මතිවානන් මහතාගේ මැණියන් අභවප‍්‍රාප්ත වී ඇත. දේහය පිළිබද අවසන් කටයුතු හෙට(17) දිනයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.
තත්තිරිමලේ සහ සිලාවතුර සීමාවේදි වෙඩි තබා ඝාතනය කෙරුණු කල්ලාරු සද්දන්ත ඇතාගේ හිස සහ සිරුරු කොටස් අද(5) උදෑසන සොයා ගත් බව අනුරාධපුර කොටිඨාස බාර පොලිස් අධිකාරි තිලිණ හේවා පතිරණ මහතා ප‍්‍රකාශ කළේය. අදාල ස්ථානයට මේ වන විට පොලිස් කණ්ඩායම් දෙකක් පිටත්...
දිවයිනට බස්නාහිර හා දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතීන් හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ හා හම්බන්තොර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල වැසි හො ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (22දා) පෙ.ව. 9.30...
මේ දිනවල දකුණු මුහුද ඇතුළු දිවයින අවට මුහුදු කලාපයෙන් අති විශාල මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන මුත් එහි වාසිය පාරිභෝගිකයන් අතට පත්වීම අවම වී ඇති බැවින් අද (27) සිට ධීවර සංස්ථාවේ ලොරි රථ මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවල මසුන් අලෙවි කිරීම අරඹා...
- Advertisement -

RECENT POSTS