Home දේශීය

දේශීය

ආනයනය කරන බොහෝ වාහනවල මිල දෙගුණයකින් පමණ ඉහළ යාමේ අවධානමක් මතුව තිබෙන වාර්තාවෙයි. වාහන වලට බල පවත්වන අලුත් බදු ක්‍රමය නිසා මෙම තත්වය උදාවී ඇති බව වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමයේ සභාපති ගිහාන් පිලපිටිය සඳහන් කරයි. පසුගිය අයවැයෙන් හඳුන්වා දුන් නව බදු...
2006 ජූනි 26 වෙනි සඳුදා දිනය උදාවී තිබුණි. වෙලාව පෙරවරු 7.00 ට ආසන්න ය. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රධාන දුරකථනය නාද විය. පැය 24ම සේවයේ යෙදෙන රෝහලක විශේෂයෙන් ම කොළඹ ජාතික රෝහලේ දුරකථනය නාදවීම සාමාන්‍ය දෙයකි. රිසීවරය අතට ගත් නිලධාරියා. “හලෝ…” යැයි...
ගල්ගමුවේ දළ පූට්ටුවා මියගොස් ඇත්තේ හිසට එල්ල කර තබන ලද වෙඩි පහරවලින් බව ඒ පිළිබඳ ඊයේ (30දා) සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.ගල්ගමුව දළ පූට්ටුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද්දේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෞඛ්‍ය...
ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (24දා) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුද ලෙස කටයුතු කල කේ. රංජන් සිල්වා මහතා ජීවිතක්‍ෂයට පත්වූ අතර  වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද...
යාවත්කාලීන කරන ලද නව ශ්‍රී ලංකා සිතියම අද එළිදක්වන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි. මැනුම්පති පී. එම්. පී උදයකාන්ත මහතා සඳහන් කළේ, කාණ්ඩ 92 ක් යටතේ යාවත්කාලීන කළ ශ්‍රී ලංකා සිතියමේ කොළඹ ඇතුලු ප්‍රධාන කාණ්ඩ 70 ක් පමණ මේ වන විට...
ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය මෙන්ම සියලු බෞද්ධ රටවල්වල 2018 වෙසක්‌ පෝ දිනය මැයි 29 පසළොස්‌වක පෝ දිනයට යෙදී තිබියදී ශ්‍රී ලංකාවේ වෙසක්‌ පෝ දිනය අප්‍රේල් 29 වැනිදාට යොදාගෙන තිබීම මහා විහිළුවකැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක ආචාර්ය නියංගොඩ...
මඩකලපුව හා කලවන්චිකුඩි ප්‍රදේශ වලින් මුහුදු සර්පයන්(නයි) මතුවන බව එම ප්‍රදේශවාසීන් පවසනවා. මඩකළපුව - නාවලඩියේ ධීවර රැකියාවේ යෙදුණු සියලුම ධීවරයන්ගේ දැල්වල සර්පයන් පැටලී ඇති නිසා ජනතාව අතර බියක් මතු වී ඇත. මෑතක සිට මුහුද රළු වීම නිසා ජනතාව දැඩි අපහසුතා මැද...
සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත වැනි නීති මගින් බැඳුම්කර සොරකම් නීතිගත කරමින්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම මගින් මේ රටේ වෘත්තිකයන්, ශ්‍රමිකයන්ගේ රැකියා අවස්ථා අහිමි කරමින් මේ ආණ්ඩුව තම බටහිර ස්වාමිවරුන්ගේ අභිලාෂයන් ඉටු කරමින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ නව ලිබරල්වාදී න්‍යාය...
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ 2017 විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රී 10.00 ට පෙර, අනිවාර්යෙන්ම අන්තර්ජාලයට මුදා හැරීමට අපේක්ෂා කරන බව, විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරනවා. සාමාන්‍ය පෙළ 2017 විභාග ප්‍රතිළුල www.doenets.lk වෙබ් අඩවියේ පළකරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන කරයි. තවද...
අනුරාධපුර විජිතපුර බලකොටුව ආශ්‍රිත ඉපැරණි පුරාවිද්‍යා බූමියක් ඩෝසර් කර විනාශ කර දැමීමේන් සිදුවීමේ උණුසුම මැකී යැමටත් පෙර පොළොන්නරු දිඹුලාගල ප්‍රදේශයේ ඉපැරණි පුරාවිද්‍යා ස්මාරක රැසක් පිහිටා තිබුණු භූමියක් කිසියම් සංවර්ධන කටයුත්තක් සදහා ඩෝසර් යන්ත්‍ර යොදා විනාශකර තිබෙනවා. පොළොන්නරුව, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්...
- Advertisement -

RECENT POSTS