Home දේශීය

දේශීය

දුම්රිය වර්ජනය අවසන් වනතුරු දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට ජාතික ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථ වල නියමිත ගමනාන්තය දක්වා නොමිලේගමන්කිරීමට අවස්ථාව හිමිව ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල්සිරිවර්ධන මහතා කියයි. ගමනා ගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ වෙත මේ පිලිබඳව...
ගල්ගමුවේ දළ පූට්ටුවා මියගොස් ඇත්තේ හිසට එල්ල කර තබන ලද වෙඩි පහරවලින් බව ඒ පිළිබඳ ඊයේ (30දා) සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.ගල්ගමුව දළ පූට්ටුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද්දේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෞඛ්‍ය...
පවතින අධික වැසි සහිත තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. මේ වනවිට ගාල්ල ,මාතර ,රත්නපුර,නුවර එළිය ,බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්ක සඳහා නාය යෑමේ පූර්ව...
පවතින කාලගුණය තත්ත්වය හමුවේ දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පලාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ඇද හැළෙන වර්ෂාපතන අගය මිලිමීටර 100 ඉක්මවා යා හැක. මේ පිළිබඳව විශේෂ නිවේදනයක්...
දුම්රිය වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. දුම්රිය සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමග අද (12දා) දහවල්  පැවැති සාකච්ඡා අසාර්ථකවීම නිසා මෙම තීරණයට එළඹ ඇත. බඳවා ගැනීමේ පටිපාටියේ අධ්‍යාපන සුදුසුකම් ඉහළ දැමීමට විරුද්ධව දුම්රිය රියදුරන් හා නියාමකවරු ඊයේ...
කරුවලගස්වැව – සියඹලෑව රක්ෂිතයක් තුළ අද (12) අළුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. ලී කැපීමට රක්ෂිතයට ගොස් සිටි දෙ‍දෙනකු මෙලෙස වෙඩි වැදී පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ. මෙම වෙඩි තැබීමට බොර...
- Advertisement -

RECENT POSTS