දිවයිනට බස්නාහිර හා දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතීන් හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ හා හම්බන්තොර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල වැසි හො ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (22දා) පෙ.ව. 9.30...
නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ඇතිවූ  ආපදා තත්ත්වය නිසා  සබරගමුව පළාතේ අධ්‍යාපන කලාප තුනකට අයත් පාසල් අද (21) සහ හෙට(22) යන දිනවල වසා තැබෙන බව සබුරගමුව පළාත් අධ්‍යාපන බලධාරීන් පවසයි. මේ අනුව රත්නපුර, දෙහිඕවිට සහ නිවිතිගල...
දකුණු පළාතේ පාසල් දරුවන්ට සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්‌ස, උණ ගතිය ඇත්නම් පාසල් නොයවන ලෙස දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා ඉල්ලා සිටී. ඊයේ (20 වැනිදා) මාධ්‍ය හමුවක්‌ පවත්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. මෙම පවතින උණ තත්ත්වය නිසා පාසල් වැසීමට...
ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ගාල්ල දිසාවේ බද්දේගම , බෙන්තොට ඇල්පිටිය, හබරාදුව , ඉමදුව , කරන්දෙණිය , නෙලුව නාගොඩ නියාගම තවලම , වැලිවිටිය , දිවිතුර සහ යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ විපතට පත්වන ජනතාව බේරා ගැනීම සදහා මේවන...
කොළඹ, ගම්පහ, ගාල්ල, බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල හා කළුතර දිස්ත්‍රික්කවලට ගෙවිගිය පැය 24 තුළදී මිලිමීටර් 75කට ආසන්න වැසි ඇති වී තිබෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. මේ නිසා එම දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිත ප්‍ර‘දේශ නායායෑමේ අවදානමක් ඇතිවිය හැකි බවත්...
නිරිත දිග මෝසම් වර්ෂාව ස්ථාපිත වෙමින් ඇති නිසා ශ‍්‍රී ලංකාවේ නිරිත දිග බෑවුමේ වැසි තත්වය ඉහල යා හැකි යයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මිලිමීටර 150 ඉක්මවූ වර්ෂාපතනයක් සබරගමුව පළාතේ ඇතැම් ප‍්‍රදේශයන්ට ඇදහැලෙනු ඇතැයිද ඔවුන් කියා සිටී. බස්නාහිර, මධ්‍යම, ඌව පළාත්වල...
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට සමගාමීව යාපනය වැල්වැටිතුරෙයි සිට වව්නියාව හරහා මුලතිව් දක්වා විශේෂ රථයක් ගමන් කිරීමට පියවර ගෙන ඇත. මෙම රථයේ විශේෂ පහනක් ස්ථාපිත කොට මුල්ලිවයික්කාල් යුද සැමරුමට සහභාගී වීමට නොහැකි ජනතාවට රථයට පිවිස අදාල පහන දල්වා යුද්දෙන් මිය...
2006 ජූනි 26 වෙනි සඳුදා දිනය උදාවී තිබුණි. වෙලාව පෙරවරු 7.00 ට ආසන්න ය. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රධාන දුරකථනය නාද විය. පැය 24ම සේවයේ යෙදෙන රෝහලක විශේෂයෙන් ම කොළඹ ජාතික රෝහලේ දුරකථනය නාදවීම සාමාන්‍ය දෙයකි. රිසීවරය අතට ගත් නිලධාරියා. “හලෝ…” යැයි...
විදේශ රටවලින් ශ්‍රී ලංකාව වෙත වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා අනුරූවලට බුද්ධ ශාසන අමාත්‍යංශයේ උපදේශන මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව බුද්ධ ශාසන අමාත්‍යාංශය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මේ බව සඳහන් කරයි. එම නිවේදනය වැඩිදුරටත් මෙසේ දැක්වෙයි. “ශ්‍රී ලංකාවේ...
වෙසක් පොහොය දින සඟසතු කර දුෂ්කර විහාරස්ථානවලට පූජා කරන්නට චීනයෙන් වැඩම කළ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අය කරන රුපියල් ලක්ෂ 32 රේගු බද්ද ගෙවීමට රුපියලකින් හෝ උදව්වක් කරන්නයි මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ...
- Advertisement -

RECENT POSTS